colombotimes.lk
සිංහල | English

01 October 2024


පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන මූලික පරීක්ෂණ අරඹයි



පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් මෙම මූලික පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි.

(colombotimes.lk)