colombotimes.lk
සිංහල | English

01 October 2024


අද ඩොලරයේ දැවැන්ත වෙනසක්



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන ලද විනිමය අනුපාතයට අනුව අද (01) ඩොලරය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 292.00ක් ලෙසයි.

එහි විකුණුම් මිල රුපියල් 301.05ක් ලෙස සටහන් වුණා.  

(colombotimes.lk)