colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ කොමිසමේ සභාපති අද නේපාලයට



දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සමුළුවට සහභාගී වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක අද (02) නේපාලය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සමුළුව මැතිවරණ ප්‍රධානින් 7 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා මෙහිදී විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)