colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ පැමිණිලි 566ක් දක්වා ඉහළට



2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ජූලි 31 වනදා සිට අගෝස්තු 17 වනදා දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 566ක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනය පහතින්,



(colombotimes.lk)