colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ පැමිණිලි 519ක් දක්වා ඉහළට



2024 ජනාධිපතිවරණය සම්බධව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (16) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 62ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම ජූලි 31 වනදා සිට ඊයේ දක්වා වාර්තා වී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 519ක් බවද එම නිවේදනයේ සඳහන්.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)