colombotimes.lk
සිංහල | English

17 September 2024


ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දෙට තවමත් ඇප තැන්පත් කර නැහැ - මැතිවරණ කොමිසම



ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාර ගැනීම 2024.08.26 වන දින ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ මේ දක්වා කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කර නොමැති බවයි.  

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,





(colombotimes.lk)