colombotimes.lk
සිංහල | English

17 September 2024


ඡන්ද කොමිසමේ ඉල්ලීමක් මුදල් අමාත්‍යාංශය අහක දමයි



මැතිවරණ සමයේ රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ලබා දෙන ගෙවීම් සහ දීමනා ආදායම් බද්දෙන් නිදහස් කරන ලෙස මැතිවරණ කොමිසම පසුගිය 13වනදා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.  

භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේ එවැනි බදු නිදහස් කිරීමක් ලබාදීම නීතියට පටහැනි බැවින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවයි.

(colombotimes.lk)