colombotimes.lk
සිංහල | English

17 September 2024


HIV වෛරසය අඩපණ කරන්න එන්නතක් සොයා ගනියි



HIV වෛරසය අඩපණ කිරීමේ හැකියාව ඇති නව එන්නතක් නිෂ්පාදනය කිරීමට ඇමරිකාවේ විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

මෙම එන්නත හරහා සිරුරට ඇතුළු වී ඇති HIV වෛරසය හඳුනාගෙන එය අඩපණ කළ හැකි බවයි එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

මේ වන විට මෙම එන්නත ඒඩ්ස් ආසාදිත පුද්ගලයන් යොදා ගනිමින් සායනික ලෙස අත්හදා බලා ඇති බව වාර්තා වනවා.

(colombotimes.lk)