colombotimes.lk
සිංහල | English

17 September 2024


සිව්වන රන්දෝලි පෙරහැර අදයි



මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර අද (18) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අද පස්වරු 6.40ට යෙදෙන සුබ නැකතින් බවයි වාර්තා වන්නේ.

මෙම ඓතිහාසික රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා විශාල පිරිසක් මහනුවරට පැමිණ තිබෙනවා.

(colombotimes.lk)