colombotimes.lk
සිංහල | English

01 October 2024


ඉන්ධන මිල අඩු වෙයිද ?



ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අනුව අද සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනයේදී සැලකිය යුතු මිල පහළ යාමක් සිදුවන බවයි.

මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලද කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.

(colombotimes.lk)