colombotimes.lk
සිංහල | English

01 October 2024


මහ මැතිවරණයේ තැපැල් ඡන්දදායකයන්ට නාමලේඛන ප්‍රදර්ශනය කෙරේ



2024 නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද දායකයන්ගේ පහසුව සඳහා ඡන්දහිමි නාමලේඛන හෙට (01) සිට සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනය පහතින්,




(colombotimes.lk)