colombotimes.lk
සිංහල | English

17 September 2024


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය මෙන්න



2024 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති 2-3 තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(colombotimes.lk)