colombotimes.lk
සිංහල | English

17 September 2024


හරීන් සහ මනූෂ ඉල්ලා අස්වෙයි



සංචාරක, ඉඩම් සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු, විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.  

ඒ ඔවුන් දෙදෙනාගේම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීන්දුව වලංගු බව අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

(colombotimes.lk)