colombotimes.lk
සිංහල | English

17 September 2024


හරීන්ගේ සහ මනූෂගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වෙයි



අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) තීන්දු කළා.

(colombotimes.lk)