colombotimes.lk
සිංහල | English

17 September 2024


දිස්ත්‍රික්ක 12 ක් සඳහා උණුසුම් කාලගුණයක් ගැන අවවාදාත්මක නිවේදනයක්



උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන ඇති දිස්ත්‍රික්ක 12 ක් සඳහා මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය යොමු කළ යුතු ’ මට්ටම දක්වා ඉහළ යනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)

May be a doodle of text that says
May be a graphic of map and text