colombotimes.lk
සිංහල | English

17 September 2024


දිස්ත්‍රික්ක කිහිපයකට හෙටත් දැඩි උණුසුමක්



දිස්ත්‍රික්ක කිහිපයකට හෙට (25) අවධානය යොමුකළ යුතු මට්ටමේ මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ උතුරු - මැද, නැගෙනහිර යන පළාත් සහ වවුනියා, මුලතිව්, සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහායි.
 
අදාළ සම්පුරණ නිවේදනය පහතින්...
(colombotimes.lk)