colombotimes.lk
සිංහල | English

17 September 2024


ළදරුවන් මිය ගිය දිල්ලි රෝහල ගැන හෙළි වූ අලුත්ම තොරතුරු මෙන්න



ඉන්දියාවේ දිල්ලි අගනුවර ගින්නකින් ළදරුවන් 06 දෙනෙකු මිය ගිය රෝහල වලංගු බලපත්‍රයක් නොමැතිව ක්‍රියාත්මක වූ රෝහලක් බව පොලීසිය පවසනවා.

එමෙන්ම රෝහලේ ගිනි නිවන යන්ත්‍ර හෝ හදිසි පිටවීමේ දොරටුවක් ද නොතිබූ බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබෙන බව සඳහන්.

අදාළ ගින්න සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ ඇතුළුව තවත් එක් වෛද්‍යවරක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)