colombotimes.lk
සිංහල | English

17 September 2024


හෙරොයින් සහ අයිස් සමඟ කතක් මොරටුවේදී කොටුවෙයි



හෙරොයින් ග්‍රෑම් 14 මිලි ග්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එගොඩඋයන පොලිස් වසමේ ජාතික නිවාස ආසන්නයේදී බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය 31 වන වියේ පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.     

(colombotimes.lk)