colombotimes.lk
සිංහල | English

17 September 2024


මානව ඉතිහාසය අලුත් වෙයි




මීට වසර 75,000කට පෙර සිටි නියැන්ඩර්තාල් කන්තාවකගේ රුව ප්‍රතිනිර්මාණය කිරීමට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

ඒ, කැනීම්වල දී හමු වූ හිස් කබලක් ලබා ගනිමින්.

ඔවුන් වසර 40,000කට පෙර වඳ වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආකෘතියට පාදක වූ හිස් කබල ඉරාක කුර්දිස්තානයේ ෂානිදාර් ගුහාවෙන් හමු වී තිබෙනවා.
(colombotimes.lk)