colombotimes.lk
සිංහල | English

18 October 2024


රට මුදා ගන්න මම කැපවෙනවා - පාඨලී



අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටින රට මුදවා ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළා.

දුෂ්කර අවස්ථාවලින් රට සහ ජනතාව මුදා ගැනීමට තමා සෑම විටම ඉදිපත් වූ බව මන්ත්‍රීවරයා කියා සිටියා.

'දේශය වෙනුවෙන් එක් වන පියවරක්' මැයෙන් එක්සත් ජනරජ පෙරමුණෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය ජන ගත කරමින් ඔහු මෙම අදහස් පළ කළා.
(colombotimes.lk)