colombotimes.lk
සිංහල | English

17 September 2024


INS මුම්බායි නෞකාව අගෝස්තු 26 කොළඹට



ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව එළඹෙන 26 වනදා කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.

INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකා වරායකට පැමිණෙන පළමු අවස්ථාව මෙය වනවා.

තෙදින සංචාරයක් වෙනුවෙන් පැමිණෙන එම නෞකාව එළඹෙන 29 වනදා දිවයිනෙන් පිටත්ව යන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)