colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉන්දීය මැතිවරණයේ සිව්වන අදියර ඇරඹෙයි



අදියර හතරකින් පැවැත්වෙන ඉන්දීය මැතිවරණයේ සිව්වන අදියර ඊයේ (13) ආරම්භ වී තිබෙනවා.

මෙම මහ මැතිවරණය අප්‍රේල් මස 19 වනදා ආරම්භ වූ අතර ජූනි පළමුවනදා මැතිවරණ කටයුතු අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉන්දීය ලොක් සභාවට නියෝජිතයින් 96 දෙනෙකු තෝරා ගැනීම මෙහිදී සිදුවනවා.
(colombotimes.lk)