colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉන්දීය මහ මැතිවරණයේ 6වන අදියර ඇරඹෙයි



ඉන්දීය මහ මැතිවරණයේ 6වන අදියර අද (25) ආරම්භ කර තිබෙනවා.  

ඒ අනුව ඉන්දීය මහ මැතිවරණය අදියර 7 කින් යුක්ත වන අතර අවසන් අදියර ජූනි පළමු වැනිදා ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)