colombotimes.lk
සිංහල | English

17 September 2024


ඇදහිය නොහැකි ලෙස උද්ධමනය පහතට



කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන වාර්ෂික උද්ධමනය 2024 අගෝස්තු මාසයේදී පහත වැටී තිබෙනවා.

ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය 0.5%ක් දක්වා පහත වැටී ඇති බවයි.

එම අනුපාතය 2024 ජූලි මාසයේදී 2.4 %ක් ලෙස සටහන්ව තිබූ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)