colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉරාන ජනපති මියගිය බව තහවුරු වෙයි



ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට විදෙස් මාධ්‍ය තහවුරු කර තිබෙනවා.

(colombotimes.lk)