colombotimes.lk
සිංහල | English

17 September 2024


වරෙන්තු යෝජනාවෙන් ඊශ්‍රායල අගමැති කුපිත වෙයි



ඊශ්‍රායල අගමැති සහ හමාස් සංවිධානයේ නායකයන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඊයේ (21) යෝජනාවක් ඉදිරිපත් කළා.

එම යෝජනාව සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැතිවරයා දැඩි කෝපයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එය ඊශ්‍රායලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ දැඩි අභියෝගයක් බවත්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සමානව සැළකීම තම කෝපයට හේතුව බවත් ඊශ්‍රායල අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

(colombotimes.lk)