colombotimes.lk
සිංහල | English

17 September 2024


උතුරු ගාසාවේ ජබාලියා ප්‍රදේශයට සති තුනකට පසු නිදහසක්



සති තුනක් පුරාවට සිදු කළ ප්‍රහාරයකින් පසු ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයෙන් අද (31) ඉවත් වී තිබෙනවා.

ප්‍රහාරය අතරතුර සිවිල් වැසියන් දස දහස් ගණනක් එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වසරේ ඉදිරි කාලයේදීත් යුද්ධය පැවතිය හැකි බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධාන සහායකයෙක් පවසා ඇති බව සඳහන්.

(colombotimes.lk)