colombotimes.lk
සිංහල | English

18 October 2024


ජානක වක්කුඹුරට නව අමාත්‍ය ධූරයක්



ජානක වක්කුඹුර නව පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිව්රුම් දී තිබෙනවා.

ඔහු දැනට දරන අමාත්‍ය ධූරයට අමතරව මෙලෙස දිව්රුම් දී ඇති බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)