colombotimes.lk
සිංහල | English

17 September 2024


කඩුවෙල, හෝමාගම 697 මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරයි



කොරතොට පුරාණ පත්තිනි දේවාලයේ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

කඩුවෙල, හෝමාගම 697 මාර්ගයේ අද (31) රාත්‍රී 8 සිට පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.




(colombotimes.lk)