colombotimes.lk
සිංහල | English

17 September 2024


ලංකාවේ නම රන් අකුරින් ලියන්නට කාලිංග සැරසෙයි



ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන කාලිංග කුමාරගේ අද තරග බිමට එක්වීමට නියමිතයි.

ඒ අනුව කාලිංග පිරිමි මීටර් 400 ඉසව්වට අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 9.50ට තරග වැදීමට සූදානම් වන අතර තරගය ජය ගැනීමට අප ජය ප්‍රාර්ථනා කරනවා.