colombotimes.lk
සිංහල | English

17 September 2024


කටුනායක ගුවන්තොටුපොළේ පෝලිම් දිගු වෙයි



අන්තර්ජාලය හරහා වීසා නිකුත් කිරීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය හේතුවෙන් වී. එෆ්. එස්. සමාගම අන්තර්ජාලය හරහා වීසා නිකුත් කිරීම නවත්වා තිබෙනවා.

මේ හේතුවෙන් විදේශීය සංචාරකයන් ඇතුළු ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට වීසා ලබාගැනීමට බොහෝ වේලාවක් කටුනායක ගුවතොටුපළේ දිගු පෝලිම්වල රැදී සිටීමට සිදු ව තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)