colombotimes.lk
සිංහල | English

17 September 2024


දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්



දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් අද මධ්‍යහ්න 12 දක්වා ක්‍රියාත්මකයි. 
 
ඒ පහත ප්‍රදේශ සඳහායි. 
(colombotimes.lk)