colombotimes.lk
සිංහල | English

17 September 2024


දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්



දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.

අද (12) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බල පැවැත්වෙනු ඇති.
(Colombotimes.lk)