colombotimes.lk
සිංහල | English

17 September 2024


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අදයි



ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ සියලුම රාජ්‍ය සේවකයින්ට අද දිනය ඇතුළත ඉදිරිපත් කරන ලෙසයි.

(colombotimes.lk)