colombotimes.lk
සිංහල | English

13 May 2024

VAT නිදහස් කෙරෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව නිකුත් කරයි



2024 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කෙරෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව නිකුත් කර තිබෙනවා. 

ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්. 
 
එම භාණ්ඩ ලැයිස්තුවට තිරිඟු සහ තිරිඟු පිටි, ළදරු කිරිපිටි, ඖෂධ නිෂ්පාදන, ඖෂධ සහ බොරතෙල් තෙල් ඇතුළත් වනවා.
(colombotimes.lk)