02 July 2025

logo

"Bade Miyan Chote Miyan" දින දෙකකින් රුපියල් කෝටි 55ක් උපයයි



Akshay Kumar සහ Tiger Shroffගේ ක්‍රියාදාම චිත්‍රපටය 'Bade Miyan Chote Miyan' චිත්‍රපටිය අප්‍රේල් 11 වනදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා.

ඒ අනුව වාර්තාගත ලෙස දින දෙකක් තුළ චිත්‍රපටය ලොව පුරා බොක්ස් ඔෆිස් හි රුපියල් කෝටි 55ක් උපයා ඇති බව වාර්තා වනවා.

මෙම චිත්‍රපටය ආරම්භක දිනයේ දී ලොව පුරා දළ වශයෙන් රුපියල් කෝටි 36.33ක් උපයා ඇති බව සඳහන්.

(colombotimes.lk)