colombotimes.lk
සිංහල | English

06 May 2024

VIDEO | ලංකාවේ නම ලෝකෙට රැගෙන ගිය සවින්ද්‍රි



මෙවර master chef Australia වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ සවින්ද්‍රි පෙරේරා ද සහභාගී වුණා.

එහිදී ඇය තරගය සඳහා සකස් කර තිබුණේ මාළු ඇඹුල්තියල් සහ පැණි සමඟ කිරිබත්.

එය රස බැලූ විනිසුරුවන් කියා සිටියේ එය ඉතාමත් රසවත් සහ හොඳ පෙනුමකින් යුක්ත බවයි

(colombotimes.lk)