02 July 2025

logo

PHOTOS | 2024 Met Gala විචිත්‍රවත් කළ සුපිරි තරු



2024 Met Gala උත්සවය ඊයේ (06) ඇමරිකාවේ නිව්යෝර්ක් හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

මෙහිදී ලොව පුරා සිටින කලාකරුවන් එක් තේමාවක් යටතේ ඔවුන්ගේ විලාසිතාව ප්‍රදර්ශනය කිරීම සිදු කරනවා.

සෑම වසරකම මෙම සුපිරි තරු මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ පඩිපෙළ මත ඔවුන්ගේ විලාසිතා නිරූපණය කරනවා.

මේ වසරේ එහි තේමාව වන්නේ ' The Garden of Time ' යන්නයි.

ඒ අනුව තේමාවට ගැළපෙන ලෙස විශ්මයජනක ඇඳුම්වලින් සැරසී සුපිරි තරු රැසක් පැමිණ සිටියා.

(colombotimes.lk)