colombotimes.lk
සිංහල | English

01 October 2024


ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක්



ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන පත්කර තිබෙනවා.

මීට පෙර එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මුදිත පීරිස් පසුගියදා ඉල්ලා අස්වීමත් සමඟ මෙම පත්වීම චන්න ගුණවර්ධනට ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)