colombotimes.lk
සිංහල | English

17 September 2024


මාතර - කොළඹ අධිවේගී මාර්ගයේ බස් රථ සේවකයන් වර්ජනයක



මාතර - කොළඹ අධිවේගී මාර්ගයේ බස් රථ සේවකයන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අයථා ලෙස මාර්ග බලපත්‍ර නිකුත් කළ බවට චෝදනා කරමින් එම සේවකයන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

(colomobtimes.lk)