colombotimes.lk
සිංහල | English

17 September 2024


'යළි පිල් මාරු වෙන්න බැහැ' නාමල් කියයි



පිල් මාරුවීම් සඳහා තම පක්ෂයේ යළි අවස්ථාවක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තරුණ සංවිධාන කිහිපයක් සමඟ ඊයේ (23) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

(colombotimes.lk)