colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ජාතික කොඩිය තහනම් වෙයි



මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය යොදා ගැනීම තහනම් කරමින් නීතියක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති ජනාධිපතිවරණය පිළිබඳ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

(colombotimes.lk)