colombotimes.lk
සිංහල | English

17 September 2024


දිල්ලි රෝහලේ ගින්නකින් අලුත උපන් බිළිඳුන් මිය යයි



ඉන්දියාවේ නවදිල්ලි හි ළමා රෝහලක හටගත් ගින්නකින් අලුත් උපන් බිළිඳුන් 6 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගිනි නිවීමේ රථ 14ක් යොදා ගනිමින් ගින්න නිවීමට කටයුතු කර ඇති අතර බිළිඳුන් 12 දෙනෙකු බේරා ගැනීමට සමත් වී තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.
(colombotimes.lk)