colombotimes.lk
සිංහල | English

17 September 2024


අලුත් නායකයන් පරීක්ෂා කරන්න බෑ දැන් - රාජ්‍ය ඇමති චාමර



ශ්‍රී ලංකාවට නිවැරදි නායකත්වයක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

මෙය අලුත් නායකයන් පරීක්ෂා කර බලන අවස්ථාවක් නොවන බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ඉන්දියාව පරීක්ෂා කිරීම්වලට නොයා තුන්වන වරටත් නරේන්ද්‍ර මෝදි පත් කර ගැනීම සිදු කළ බව අමාත්‍යවරයා අවධාරණය කළා.

(colombotimes.lk)