colombotimes.lk
සිංහල | English

17 September 2024


නිකිණි පුර පසළොස්වක පොහොය අදයි



බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය අදට (19) යෙදී තිබෙනවා.  

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු වැදගත් කරුණු ගණනාවක් සිදු වුණේ මෙම උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේදීයි.

(colombotimes.lk)