colombotimes.lk
සිංහල | English

17 September 2024


හෙට සිට තැපැල් සේවකයින්ට නිවාඩු නැහැ



වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

ඒ අනුව හෙට (26) සිට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා කියා සිටියේ.

කෙසේවෙතත් ඔවුන්ට අත්‍යාවශ්‍ය හේතුවක් මත නිවාඩු ලබැගැනීමට අවශ්‍ය වුවහොත් පළාත් භාර නියෝජ්‍ය තැපැල්පතිගේ අවසරය ලබා ගැනීමට සිදු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 
 
(colombotimes.lk)