colombotimes.lk
සිංහල | English

17 September 2024


විශ්‍රාමික දීමනාව ලැබෙන දිනය ගැන දැනුම්දීමක්



විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර්කාලීන දීමනාව ඡන්දයෙන් අනතුරුව ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට ඊයේ (09) දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී සැප්තැම්බර් දීමනාව ද සමඟ ගෙවීම් කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)