colombotimes.lk
සිංහල | English

17 September 2024


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට නිවෙස්වලට



2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම ඡන්ද බෙදා හැරීමේ කටයුතු අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ප්‍රකාශ කළේ ලබන 11,12,13 සහ 14 යන දිනවලදීද එම ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදාහැරීමට කටයුතු සැලසුම් කර තිබෙන බවයි. 

(colombotimes.lk)