colombotimes.lk
සිංහල | English

17 September 2024


නිල ඡන්ද පත්‍රිකා අද තැපෑලට



2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා අද (02) තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (03) සිට නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කරන බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ ඒ සඳහා තැපැල් සේවකයින් 8,000ක පමණ පිරිසක් යෙදවීමට නියමිත බවයි.

(colombotimes.lk)