colombotimes.lk
සිංහල | English

17 September 2024


පලස්තීනය තනි රාජ්‍යයක් වෙයි



ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ යන රටවල් පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් පවසන්නේ එය මැදපෙරදිග යුද්ධයට දේශපාලන විසඳුමක් සෙවීමේ ප්‍රයත්නයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ උත්සාහයක් බවයි.

ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කර ගැනීමට සහ හමාස් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අනෙකුත් යුරෝපීය රටවල් ද එය අනුගමනය කිරීමට දිරිමත් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව බව සඳහන්.

(colombotimes.lk)